හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා විසින් හෙට (03) දින විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ, සාධාරණ මිලකට තම වී අස්වැන්න අලෙවි කරගත නොහැකිව පීඩාකාරී තත්ත්වයකට මුහුණ දී සිටින සියලු ගොවීන් වෙනුවෙනි.
හෙට දින පෙරවරු 9.30ට මෙම විරෝධතාව පොලොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.