මෙවර මහමැතිවරණයේදී සිය ඉලක්කය ගෑස් සිලින්ඩරෙන් සිව් දෙනකු හෝ පාර්ලිමේන්තුයැවීම බව හිටපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ආසනයකින් ඡන්ද 4000 බැගින් වැඩිකරගත හොත් එය අසීරු ඉලක්කයක් නොවන බවකි.
එමෙන්ම දිස්ත්‍රික්කයේ සිව්කොණ නොදත් අපේක්ෂකයන් මාලිමාවෙන් මැතිවරණයට ඉදිරිපත් කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










