අද දිනයේ පැවැති විවාදයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ශානක්‍යයන් රාසමාණික්කම් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එහිදී අලුත්ගමගේ මහතා හොදම ආර්ථික විශේෂඥයා ලෙසට රාසමාණික්කම් මහතා අමතද්දී හෙතෙම ඊට උත්තර දුන්නේ ‘මම ආර්ථික උපාධිධාරියෙක්.. ඔයා වගේ ඉන්ෂුවරන්ස් බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි’ යැයි කියාය.










