ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ සහාපති උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් සහ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස්වී තිබේ.Sri Lanka Latest News
එහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.













