හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) අමාදම් සිසිලස 252 වැනි ධර්ම දේශනාවට සහභාගි විය. (Sri Lanka Latest News)
අදට යෙදී ඇති ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී එම ධර්ම දේශනාව පැවැත්විණි.
ධර්ම දේශනාව සිදුකළේ වීරකැටිය මන්ඩාඩුව පුරාණ මහා විහාරාධිකාරී පූජ්‍ය වත්තල නාරද ස්වාමින් වහන්සේ විසිනි.














