හෙටින් ඇරඹෙන සතිය, දේශපාලනික වශයෙන් ඉතාමත්ම තීරණාත්මක එකක් බව රහසක් නොවේ.
බොහෝ දෙනෙකු පවසන්නේ, හෙට දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරනු ඇති බවකි.
මේ අතර, අද හිමිදිරියේ ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වැදපුදා ගැනීම සදහා අනුරාධපුරයට පැමිණ සිටියේය.










