• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහේල හදිසියේම අරවින්දට ලියුමක් ලියයි! දීපු උපදෙස්වලට ස්තූතියි කියයි! I Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහේල හදිසියේම අරවින්දට ලියුමක් ලියයි! දීපු උපදෙස්වලට ස්තූතියි කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයි. සී. සී සදාතනික විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට එක් වූ සුපිරි පිතිකරු අරවින්ද දි සිල්වාට, අදාළ ලැයිස්තුවේ සාමාජිකයෙකු වන මහේල ජයවර්ධන සුබ පැතුම් එක් කරමින් යොමු කළ ලිපියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පළ කොට තිබුණි. මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි.Sri Lanka Latest News

දයාබර අරවින්ද (ලොකු අයියේ),

මට ලොකු ආඩම්බරයක් ඔයා සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවේ හතරවෙනි ශ්‍රී ලාංකිකයා වුණ එක ගැන. හැබැයි ඔයා මගෙන් හරි ලැයිස්තුවේ ඉන්න මුරලිගෙන් හරි සංගගෙන් හරි ඇහුවොත් අයියා ලැයිස්තුවට එන්න තිබ්බේ අපි ඔක්කොටම කළින් කියන එකයි අපේ උත්තරේ. මට මතකයි මං පොඩි කාලේ අයියගෙන් අත්සනක් ගන්න හිටපු විදිය. ඒ කාලේ අයියා ජාතික කණ්ඩායමට අලුත්, හැබැයි වැඩි කාලයක් යන්න කළින් අයියා ලංකාවේ හොඳම පිතිකරුවා වුණා. අපි පොඩි කාලේ හැදුණේ වැඩුණේ අයියා සෙල්ලම් කරන විදිය, ක්‍රිකට් වෙනස් කරපු විදිය බලාගෙන.

මට ඉස්සර පුහුණුකරුවෝ කිව්වා මේ මේ විදියට සෙල්ලම් කරන්න කියලා, හැබැයි ඔයා පෙන්නලා දුන්නා කාලෙත් එක්ක හැඩ ගැහෙන එක කොච්චර වැදගත්ද කියලා. පිතිකරණ ඉරියව්ව, පිත්ත ඔසවන ප්‍රමාණය ඔයා නිතරම වෙනස් කරා මං දැක්කා. ඒකෙන් පෙනුණේ ඔයාට ක්‍රිකට් ගැන තියෙන දැනුම. 97දී මට ජාතික වරම් හම්බුණා. මට මතකයි මම ඇවිල්ලා ක්‍රීඩක විවේකාගාරයේ හිස්තැනක් හොයද්දී අයියගේ තැනට පොඩ්ඩක් ඈතින් තිබ්බ තැනක් හම්බුණා. එදා ඉඳන් මං තේරුම් ගත්තා මේ ඉන්නේ මම ක්‍රිකට් ගැන ඉගෙනගන්න කතා කරන්න ඕනි මිනිහා කියලා. මම ජාත්‍යන්තර පිටියේ පළමු වතාවට අයියා එක්ක පිතිකරණයේ නියැලුණේ අපි 952ක් ගහලා ලෝක වාර්තාවක් තිබ්බ දවසේ. ඒක මට ලොකු ආඩම්බරයක්. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා ලෝබ නැතුව මට ක්‍රිකට් කියලා දුන්න එකට. සංගා වැඩියෙන් ලකුණු ගහලා ඇති, හැබැයි එයා උණත් කියයි ලංකාවේ බිහිවූ හොඳම පිතිකරුවා අයියා කියලා.

ඔයත් එක්ක ස්ලිප් කලාපේ පන්දු රකින්න හම්බුණ එකත් මට ආඩම්බරයක්. මට මතකයි ඔයා පිතිකරුවගේ දුර්වල තැන් අඳුරගෙන මෙහෙම කරානම් දවාගන්න පුලුවන් කියනවා. එක දවසක් වාස් ඇවිල්ලා ඒ කිව්ව බෝලේ ඒ විදියටම දැම්මම පිතිකරුවා දැවී ගියා මං බලං හිටියේ පුදුමයෙන්. හැබැයි මම හිතන්නේ නෑ අයියගේ ක්‍රීඩා සමාජේ කට්ටියනම් අයියා එක්ක පන්දු රකින්න එච්චර කැමැත්තෙන් හිටියා කියලා. සංගා මට කිව්වා අයීයා ස්ලිප් එකේ ඉද්දී සපත්තු ගලවනවා කියලා බෝලේ පස්සේ දුවන්නේ නැතුව ඉන්න. තව කලිසම් සාක්කුවල තේ බනිස් පුරෝගෙන පන්දු රැක්කා කියලත් කිව්වා මට මතකයි. මට විශ්වාසයි අයියා එක්ක පන්දු රකිද්දී එක මොහොතක්වත් කම්මැලි වෙන්නේ නෑ කියලා.

හැබැයි ජාතික වගකීම් එක්ක සෙල්ලම් කරද්දී කිසිම සැකයක් නෑ අයියා කොච්චර අවධානෙන්ද ඉන්නේ කියන එක. ඇත්තම කිව්වොත් අපි තමයි පළවෙනි පරම්පරාව අයියා ඔයා යටතේ හැදුණ. මට මතකයි ඔයා අපිට කොච්චර වද දුන්නද කියලත් ක්‍රිකට් එක්ක ඉස්සරහට යද්දී ශාරීරික යෝග්‍යතාවය හොඳ මට්ටමට ගේන්නත්. ඔයාට මේ ලැබුණ තැන ඔයාට 100%ක් සුදුසුයි. ඒ වගේම මට ආඩම්බරයි දැන් මේ ලැයිස්තුවේ අපේ හතරදෙනෙක් ඉන්න එක ගැනත්. ඒ වගේම ආයෙත් ස්තූතියි අයියේ මගේ ක්‍රිකට් ජීවිතයට ක්‍රීඩා පිටියේදී සහ එළියේදී දුන්න සහයෝගයට.

සුබ පැතුම්,

මහේල ජයවර්ධන

SendShareShare
Previous Post

දියවැඩියාව නිසා ලක්ෂ 3ක් අන්ධභාවයට පත්වෙලා! Sri Lanka Latest News

Next Post

කාපු කෑමත් එක්ක ලංකා ටීම් එක 2025 ශූරයන්ගේ කුසලානයෙනුත් විසිවෙයි! බංග්ලාදේශය නම් ඇතුළට ආවා! තරගාවලියට එක්වන කණ්ඩායම් 8 මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.