මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියළි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ සිඳි ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
තැන්නේකුඹුර පාලම අසලින් වෙනදා ට සුන්දරව ගලා යන මහවැලිය සේම ගඟේ පෝෂක ඇළ දොළ සහ අතු ගංඟාවන් ද සියල්ල සිඳී ගොස් ඇති ආකාරයක් දැකගන්නට ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.