• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහසෙන්-ඩී.එස්.-ඩඩ්ලි-ජේ.ආර්.-ගාමිණී අරන් සජිත් පරාක්‍රම සමුද්‍රයේ වේදිකාවට නගී! සමගි ගොවිජන ප්‍රකාශනය එළියට දායි! (VIDEO & PHOTOS)

January 29, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
මහසෙන්-ඩී.එස්.-ඩඩ්ලි-ජේ.ආර්.-ගාමිණී අරන් සජිත් පරාක්‍රම සමුද්‍රයේ වේදිකාවට නගී! සමගි ගොවිජන ප්‍රකාශනය එළියට දායි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

පොහොර තහනම් කොට ගොවිජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව, ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙල ඇතුලත් ” සමගි ගොවිජන ප්‍රකාශනය” දේශයට දායාද කිරීමේ අවස්ථාව අද (29) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී පැවැත්විණි. එ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊනියා පොහොර තහනමක් මගින් මේ රටේ සරු බිම් මුඩුබිම් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් අතට ගත් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරුන්ට සහ සුවච කීකරු ගෝලයින්ට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයීමේ අවස්ථාව සලසා දී ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

• පෙරදිග ධාන්‍යාගාරය ට චීනයෙන් සහ ඉන්දියාවෙන් හාල්!

පෙරදිග ධාන්‍යාගාරය මේ රටේ බිහි වුණේ පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශ මුල්කරගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එහෙව් ප්‍රදේශවල ගොවි ජනතාවට චීනෙන් ගෙන්වන හාල් කවන්නට තරම් දේශප්‍රේමී ආණ්ඩුව පහත් තැනකට වැටී ඇතැයි ද පැවසීය.

2010 වන විටත් සහල්වලින් ස්වයංපෝෂිතව තිබූ රට අද වන විට චීන සහල්වලින් පුරවන තැනට මේ ආණ්ඩුව විසින් පත්කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා ” අභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක වීමත් සමඟම අද රට පුරා දක්නට ලැබෙන්නේ සාගතයක පෙර ලකුණු යැයිද පැවසීය.

• සොච්චම් වන්දි බෑ. පාඩුවට සරිලන වන්දියක් දෙනු!

මේ මොහොතේ අන්ත අසරණවී සිටින ගොවි ජනතාව වෙනුවෙන් වහාම වන්දි ලබා දිය යුතු බවත් ඒ පිලිබඳව යෝජනාව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ගොවීන්ට වන්දි ගෙවීම වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා සියලුම සහාය කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

එය සොච්චම් වන්දියක් නොවිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා අනිවාර්යෙන්ම ගොවි ජනතාවට සිදුවූ පාඩුවට සරිලන වන්දියක් ලබාදිය යුතු බවද පැවසීය.

ග්‍රාමීය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ගොවිබිම බවට පත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ගොවියා ශක්තිමත් කොට නගා නගාසිටුවීමේ පරම වගකීම සමගි ජන බලවේගය බාරගන්න බවද පැවසීය.

මේ දිනවල සමහරු ඇමතිකම් රාජ්‍යය ඇමැතිකම් බෙදා ගන්නට ගිවිසුම් ගසමින් ආණ්ඩු හදන්නට සැරසෙන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය මේ අවස්ථාවාදී ක්‍රමය සහමුලින් වෙනස් කරන බවද පැවසීය .

දින වකවානු සහිතව කාල වකවානු සහිතව සමගි ගොවිජන ප්‍රකාශනය ඉටු කිරීමේ වගකීම තමන්ට පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මේ රටේ ගොවි ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළ යුගය අවසන් කරන බවද පැවසීය.

SendShareShare
Previous Post

හිරු-චමුදිත පස්සේ අජිත් රෝහණ පන්නයි!

Next Post

මහා අර්බූදයක්! විපක්ෂයේ නායකයන් ඊයේ රෑ තරු පහේ හෝටලයක රහස් සාකච්ජාවක් තියලා! EXCLUSIVE

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.