හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් සංජීව බස්නායක මහතා වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ මහතා මෙසේ වෙඩි තබාගෙන සිය දිවි හානි කොටගෙන ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදී බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොට තිබේ.









