ලෝකවාසී කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිපත් කරන අළු බදාදා දිනයේදී කොළඹ රාජකීය විද්‍යුාලයේ සිසුන් පිරිසක් ශුද්ධ වූ කුරුසියට අගෞරවයක් වන අයුරින් කටයුතු කර ඇති බව කියමින් ගැමුණු ඩයස් පියතුමා විසින් රාජකීය විදුහලේ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත. Sri Lanka Latest News
එම ලිපිය පහත දැක්වේ.











