රටක් නැලවූ මොහිදින් ඉෂාක් බෙග් මේ වනවිට සිටින්නේ රෝගාතුරවය.Sri Lanka Latest News
ඔහුට ප්‍රතිකාර කිරීම සදහා රුපියල් කෝටියක මුදලක් අවශ්‍ය බව අනාවරණ වී තිබේ.
ඒ අනුව ඔහුට අවශ්‍ය මුදල් සපයා ගැනීම සදහා ‘ඉෂාක්ට කෝටියක්’ නමින් ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය විසින් වැඩසටහනක් ආරම්භ කොට තිබේ.
ඔබේ උපකාරය ඉෂාක්ට හිමි මෙම ගිනුමට පමණක් බැරකරන්න.
වෙනත් කිසිම ගිනුමකින් මුදල් එකතු නොකරන බව ඔබට දන්වා සිටිමු.
එන්න අප හා අත්වල් අල්ලාගන්නට ඉෂාක්ට සවියක්ව.
ගිනුම් අංකය
1320004133
Mohideen Ishaq Baig
Commercial Bank – Maradana










