ඉකුත් වතාවේ ඉදිරිපත් කළ අයවැය යෝජනා අසත්‍ය ඒවා වූවා සේම මෙවර අයවැය යෝජනාවලින්ද අසත්‍ය යෝජනා ඉදිරිපත් කර ඇති බව එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
එම යෝජනා එකින් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මන්ත්‍රීවරයා කටයුතු කළේය.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා අයවැය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබද විවේචනාත්මකව අදහස් දැක්වීමටද ඒ මහතා පියවර ගත්තේය.










