රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර පසුගිය දිනෙක උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය සදුදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මෙම ගැටුම සිදුව ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ලන්සා මහතා ‘තමුසෙ මහ කෙළෙහිගුණයක් නැති මිනිහෙක්. මුල මතක නෑ…’ යනුවෙන් කියමින් අසැබි වචනයෙන් පවා රංජිත් බණ්ඩාර මහතාට බැන වැදී ඇති බව දැනගන්නට ඇත.










