• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්සා තිස්සකුට්ටිව බෙල්ලෙන් අල්ලා ඉවරම කරලා දමයි!

December 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලන්සා තිස්සකුට්ටිව බෙල්ලෙන් අල්ලා ඉවරම කරලා දමයි!
Share on WhatsAppShare on Facebook

ගෑස් සංයුතිය වෙනස් වීම නිසා පීඩනය වැඩි වෙනවා. ඒ නිසා රෙගුලේටරය ඇතුලු උපාංග වලට හානි සිදුවනවා. ඒ පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කිහිපයක් පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ (02) ජා – ඇල පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ගෑස් පිළිබඳව ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට එම විෂය සම්බන්ධයෙන් දැනුම ඇති විශේෂඥවරුන් අදාළ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අදාළ වාර්තාව කඩිනමින් ලැබෙනු ඇත.

මෙම ගැටලුව පිළිබඳව ඊයේ දින පාර්ලිමේන්තුවේ පැවති සාකච්ජාවේදී අවධානය යොමු වු කරුණු කිහිපයක් පවතිනවා. දැන් පවතින ගෑස් වල සුවදක් නොදැනෙන නිසා ජනතාවට එය හදුනා ගැනීමට හැකි වන පරිදි සුවඳ ඇතුලත් කරන ලෙස මෙහිදී උපදෙස් ලබා දුන්නා.

සංයතිය වෙනස් වීම නිසා පීඩනය වැඩි වෙනවා. ඒ නිසා රෙගුලේටරය ඇතුලු උපාංග වලට හානි සිදුවනවා. ඒ පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කිහිපයක් පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මෙම සිදුවීමට ගෑස් සමාගම්හි කළමණාකාරිත්වය වගකිව යුතුයි. යම් වෙනසක් සිදු කළා නම් ඒ වෙනස කුමක්ද කියන්න දන්නේ අදාළ පාර්ශවය. ජනතාව පාවිච්චි කරන ගෑස් ලිප්වල, උපාංග වල ප්‍රශ්නයක් කියලා කියන්න බැහැ. ඉතිහාසයේ ඉදන්ම ජනතාව පාවිච්චි කලේ මේ උපාංග.

හැබැයි එදාට වඩා අසාමාන්‍ය ලෙස ගිනි ගැනීම් සිදු වෙනවනම් අනිවාර්යෙන් මේ වෙනස් කිරීම තුළ සිදුවූ ප්‍රතිඑලයක් කියන එක තමා පෞද්ගලික මතය.

මෙම ගෑස් ගැටලුව සඳහා එම ගැස් සමාගම්හි මෙහෙයුම් පද්ධතිය වගකිව යුතුයි. ඒ අය දන්නවා මොකක්ද මේ වුන අඩුපාඩුව කියලා.

අපි ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ වෙනස්කම් සිදු කළ ගෑස් ටැංකි වෙළදපොලට මුදා හැරලා තියෙනවම් නැවත ලබා ගන්න කියන ඉල්ලීම සිදු කරනවා.

අලුතින් නිෂ්පාදනය කරන ගෑස් ටැංකි සදහා අලුතින් ස්ටිකරයක් ගහලා වෙළදපොළට නිකුත් කරලා ජනතාවට තියෙන බය නැති කරන්න ඕනේ. රටේ ජනතාව සිටින බයෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු වගේම ඒ සඳහා අවශ්‍ය පියවර ආණ්ඩුව විසින් ගන්නවා.

අපේ ගෙවල් වල පවා ගෑස් එක භාවිතා කරන්නේ ඉතා පරිස්සමෙන්. රටේ අහිංසක ජනතාවත් මේ නිසා බයෙන් ඉන්නේ. ගෑස් සමාගම් මේ ගැටලුවේ වගකීම අරන් මේක නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි. නැතිනම් මේ ගිනි ගැනීම් වලට හේතුව මොකක්ද කියලා රටට හෙළි කළ යතුයි.

ගෑස් සමාගම් කරපු යම් ක්‍රියාවලියක් නිසා රජය අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා කරපු ක්‍රියාවලිය වහා නිවැරදි කරන්න කියලා ඒ අයට පැහැදිලිව කියා සිටිනවා.

මේ තාක් ගෑස් සපයද්දි ප්‍රශ්නයක් තිබුනේ නැතිනම්, සභාපති කියනවා සංයුතිය වෙනස් වෙලා තියෙනවා, පීඩනය වැඩි වෙලා තියෙනවා කියලා. එහෙනම් මේක නිවැරදි කරලා ජනතාවගේ බිය සැක නැති කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු යැයි” රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් පසුගිය දිනෙක ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වූ තිස්ස කුට්ටිආරච්චි මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේ ගෑස් පිපිරීම් සිදුවන්නේ ගෑස් නිසා නොව ගෑස් ලිප්වල ඇති වැරැද්දක් නිසා බවය.

SendShareShare
Previous Post

ලංකාවේ ඩිජිටල් ජීවන රටාවන් සඳහාම eChannelling…

Next Post

මහා විපතකින් රට බේරා ගන්න සජිත් ආණ්ඩුවට දුන් නියෝගය! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.