පළාත් පාලන ඡන්ද ක්රමය අනුව මන්ත්රීවරු තෝරාගැනීමේ ගැටලුවක් ඇති බව ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඔහු පෙන්වා දෙන්නේ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ප්රතිඵල අනුව ඒ බව නිරීක්ෂණය වන බවයි.










