ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විශාල දායකත්වයක් සැපයූ සමාජ මාධ්‍යවේදී ලාල් පෙරේරා මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී කැබිනට් හමුව ආවරණය කිරීමට අවස්ථාව මාධ්‍ය හැදුනුම්පත් සහිත මාධ්‍යවේදීන්ට පමණක් සීමා කිරීම ඔහුගේ දැඩි විවේදනයට ලක්විය.










