• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැච් එක පැරදුණාට පසු කෝලිගේ දියණියට දූෂණ තර්ජන! වහාම පරීක්ෂණ ඇරඹේ!

November 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මැච් එක පැරදුණාට පසු කෝලිගේ දියණියට දූෂණ තර්ජන! වහාම පරීක්ෂණ ඇරඹේ!
Share on WhatsAppShare on Facebook

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ සහ බොලිවුඩ් නළු අනුෂ්කා ෂර්මාගේ දියණියට අන්තර්ජාලයෙන් දූෂණ තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරනලෙසට දිල්ලි කාන්තා කොමිසම දිල්ලි පොලිසියට නොතීසි නිකුත් කර ඇත.

මාස නවයක් වයසැති කෝලිගේ දරුවාට ට්විටර් හරහා තර්ජනය කර ඇති ආකාරය “ඉතා ලැජ්ජා සහගත” බව එහි සභාපති ස්වාති මලිවාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, සදහන් කොට තිබේ.

“කණ්ඩායම දහස් වාරයක් අපිව ආඩම්බරයට පත් කළා, පරාජයෙන් පසු ඇයි මේ මෝඩකම්,” යනුවෙන් මලිවාල් මහත්මිය පවසා ඇත.

“කිසිදු චුදිතයෙකු අත්අඩංගුවට ගෙන නොමැති නම්, කරුණාකර චූදිතයන් අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය විසින් ගෙන ඇති පියවර පිළිබඳ විස්තර සපයන්න” යනුවෙන් ඇය විසින් යවන ලද නොතීසියේ සඳහන් වේ.

#NewsAlert | Delhi Commission for Women takes suo moto cognizance on media reports of threats given to the family of Indian cricket captain Virat Kohli. pic.twitter.com/YV9Mk58XTW

— NDTV (@ndtv) November 2, 2021
SendShareShare
Previous Post

හම්බන්තොට ජනතාවනි ලෑස්ති වෙන්න! රේස් බලන්න චාන්ස් එකක් ළඟදීම එනවා!

Next Post

ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරු සබ්‍රිගේ ගෙදර ගිහින් අස්වෙන්න එපා කියයි! සබ්‍රි අන්තිම තීන්දුව දෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper