මාලිමාවට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් කමන් අද පසුතැවෙන බවත්, මාලිමා නායකයන් කී කතාවලට රැවටී ඡන්දය ලබා දුන් බවත් කැකිරාවේ සුදස්සන හිමියෝ කීහ.Sri Lanka Latest News
සමාජ මාධ්‍ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී උණ්වහන්සේ කියා සිටියේ මේ වනවිට රට පිස්සන් කොටුවක් බවට පත්ව ඇතැයි කියාය.










