අරගල සමයේ ගිනි තැබීමට ලක් වූ නිවසට ලැබුණු රුපියල් ලක්ෂ 959 ක වන්ද මුදල තැන්පත් කර තිබෙන සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප බැරවන, ඔහුට අයත්, පාර්ලිමේන්තු බැංකු ශාකාවේ ජංගම ගිනුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල කරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. Sri Lanka Latest News
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ බැංකු ගිනුම් තහනම් කිරීම කොළඹ මහාධිකරණය විසින් සිදු කරන ලද්දේ අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීම මතයි.










