අද දින පාර්ලිමේන්තුවේදී ‘දොස්තර’ කාවින්ද ජයවර්ධනගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ආණ්ඩුවේ මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න ප්‍රශ්න කිරීමක් කළේය.Sri Lanka Latest News
ඔහු කියා සිටියේ කාවින්ද ජයවර්ධන මහතා හට ‘දොස්තර’ නාමය භාවිත කළ නොහැකි බවකි.
ඒ සදහා වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වියයුතු බව කී ඒ මහතා එම සහතිකය ඉදිරිපත් කිරීම සදහා කාවින්ද ජයවර්ධන මහතා හට මාසයක කාලයක් ලබා දෙන බවද කියා සිටියේය.










