ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.I Sri Lanka Latest News
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඇගයීමක් සිදුකිරීමේ අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමනු ඇති.
Fuel cargo plan & supply for the next 6 months was reviewed with CPC. Fuel import plans, refinery operations, refinery upgrade proposals, QR quotas, storage capacity, stock automaton, agreements with fuel stations, distribution as was reviewed & discussed. Fuel quotas will be… pic.twitter.com/7XYF9uMukv
— Kanchana Wijesekera (@kanchana_wij) July 20, 2023










