• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාංචන එජාපයෙන් එළියට එනවා! සජබෙට ගහන්න රනිල් ගහන්න යන අලුත්ම ගේම මෙන්න! I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉකුත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට දෙපාර්ශ්වයේම ගම් මට්ටමේ සාමාජිකයන් විසින් ඉහළට බලපෑම් එල්ල කරද්දී සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා අවංක උත්සාහයක් දැරීමට කටයුතු කළේය. සාකච්ඡා සඳහා කණ්ඩායමක්ද නම් කළේය. එමෙන්ම එජාපයේ කිහිප දෙනෙක් පමණක් ඒ සම්බන්ධයෙන් අවංකව කටයුතු කළද පක්ෂ නායක රනිල් ඇතුළු දෙතුන් දෙනකු මුල සිටම කටයුතු කළේ පක්ෂ දෙක එකතු කරනවාට වඩා ඒ දෙකේ සමගිය කඩාවට්ටන ආකාරයටය. මන්ද යත් ඒ ආකාරයට පක්ෂ දෙක එකතු වූයේ නම් තමන්ගේ දේශපාලනය එතැනින්ම අවසන් වන බව රනිල් දැන සිටියේය. එමෙන්ම තමන්ගේ ඥාතියා වූ රුවන් විජේවර්ධනගේ සහ තම හිතවතා වූ සාගල රත්නායකගේ දේශපාලන ජීවිතයද අවසන් වන බව රනිල් දැන සිටියේය. මේ නිසාම තම පවුලට අයත් පුවත්පත් ජාලය උපයෝගී කොට ගෙන රනිල් නිතරම කළේ අසත්‍ය පුවත් පැළකරමින් පක්ෂ දෙකේ මේ එකතු වීම කඩාකප්පල් කරන තැනට කටයුතු කිරීමය. මීට සති කීපයකට ඉහතදී ලංකාදීප පුවත්පතේ මුල් පුවත මගින් සජිත්ගේ විපක්ෂ නායක ධුරය අහිමි වන බවට පුවතක් රනිල්ගේ පැත්තෙන් පැළවූයේ ඒ අනුවය. නමුත් අප එම පුවත පසුපස තිබූ කතාව හෙළිදරව් කිරීම නිසා රනිල් ගහන්න ගිය ගේම අතේ පත්තු වී ආපසු කැරකිණි.Sri Lanka Latest News

ඒ අනුව මේ දිනවල එජාප සජබ දීගය කැඩීම සඳහා රනිල් විසින් අලුත් තුරුම්පුවක් ගැසීමට සැලසුම් කර තිබෙන ආකාරයක් දැකගන්නට තිබේ. රනිල්ගේ මේ සැලසුම සම්බන්ධයෙන් තොරතුරු දන්නේ රනිල් සමීපයෙන් සිටින වජිරත්, සාගලත් පමණි. ඒ අනුව රනිල් සැලසුම් කර ඇත්තේ එජාපයට පිටින් යහමින් මුදල්හදල් ඇති අලුත් චරිතයක් ගෙනැවිත් එක්කෝ එජාප නායකත්වය හෝ එජාප උපනායකත්වය ඔහුට ලබාදීමටය. මේ චරිතය වෙන කවුරුවත් නොව, රනිල් යටතේ ඇමැතිකම් කොට පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්ව දේශපාලන වශයෙන් නිහඬව ගෙදරට වී සිටි කංචන විජේසේකරය.

රනිල් මේ ආකාරයට කංචනව එජාපයට ගෙනැවිත් ලොකු තනතුරක් දීමට සැලසුම් කිරීම සඳහා හේතු කීපයක්ම තිබේ. ඉන් ප්‍රධානම හේතුව වන්නේ යම් හෙයකින් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත්ව පවුලේ ඥාතියා වන රුවන්ට පක්ෂ නායකත්වය භාරදුනහොත් වජිර, සාගල, නවීන් යන සියලු දෙනාම ඔහු සමග වෛර බැඳගැනීමය. එම තත්ත්වය වළක්වා ගැනීමට නම් හොඳම දේ වන්නේ පිටින් අයෙකු ගෙනැවිත් එම තනතුර ඔහුට භාරදීම බව රනිල්ගේ කල්පනාව වී තිබේ. එසේ කොට ඒ හා සමාන තනතුරු රුවන් ඇතුළු කණ්ඩායමට ලබාදී තමාගේ ඇඟ බේරාගැනීම රනිල්ගේ සැලසුම වී ඇත.

අනෙක් අතට මෙසේ අලුත් අයෙකුට එජාප නායකත්වය භාරදීම හරහා සජබයෙන් කීප දෙනකු කඩාගැනීමද රනිල්ගේ සැලසුමේ එක් කොටසක් වී තිබේ. ඒ හරහා සජබය විනාශ කිරීම රනිල්ගේ ඊළඟ සැලසුමය. කෙසේ වෙතත් රනිල් පසුගිය කාලයේදී ගැසූ ගේම් සියල්ල ආපසු කැරකීම නිසා රනිල්ගේ අලුත් සැලසුම කංචන එජාපයට ගෙන ඒමද එවැනිම අයුරින් ආපහු කැරකෙනවා නිසැකය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

විනිසුරුවන් 30ක් ගැන අධිකරණ සේවා කොමිසම පරීක්ෂණ අරඹයි! දැනට 6 දෙනකුගේ වැඩ තහනම්! I Sri Lanka Latest News

Next Post

වෙඩි තියලා මරලා දාපු තවත් අලි දෙදෙනෙකුගේ සිරුරු හොයාගෙන! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.