සමාජ මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර කාලය නාස්ති නොකරන ලෙසත්ය.










