• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි නෑ කියපු කතාවට ජවිපෙ ඇමැති නලින්ද ජවිපෙ ලේකම් ටිල්වින්ට කෙළින්ම උත්තරේ දෙයි! පළාත් සභා ඡන්දෙ තියන්න සල්ලි ප්‍රශ්නයක් නෑ! VIDEO I Sri Lanka Latest News

May 26, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සල්ලි නෑ කියපු කතාවට ජවිපෙ ඇමැති නලින්ද ජවිපෙ ලේකම් ටිල්වින්ට කෙළින්ම උත්තරේ දෙයි! පළාත් සභා ඡන්දෙ තියන්න සල්ලි ප්‍රශ්නයක් නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම මෙම වසරේ නොහැකි බවත් ඒ සඳහා මුදල් නොමැති බවත් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත් ප්‍රතිපාදනවල කිසිදු ගැටලුවක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා මැතිවරණය පැවැත්වීමට නොහැකි ගැටලුව බවට පත්ව ඇත්තේ නීතිමය ප්‍රතිපාදනවල බවද සඳහන් කළේය.

එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු කාරක සභාවක් ක්‍රියාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා මේ සම්බන්ධව එම කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බැවින් අදාළ නීතිමය ප්‍රතිපාදන ලැබුණු වහාම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේ රජය මාස 8ක් තුළ මැතිවරණ 2ක් පවත්වපු ආණ්ඩුවක්… අපේ බලාපොරොත්තුව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියටම ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරමින් මේ පළාත්සභා මැතිවරණය පැවැත්වීම. ඒ සම්බන්ධව ප්‍රතිපාදන ප්‍රශ්නයක් නෑ. මුදල් වෙන් කරලා තිබෙන්නේ. මුදල් වෙන් නොකළත් සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවකින් වුණත් ඡන්දය සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ රජයේ අවශ්‍යතාව වෙන්නේ පළාත්සභා මැතිවරණය ඉක්මනට පැවැත්වීම වුණත් ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවල ගැටලුවක් තියෙනවා. ඒක නිරාකරණය සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් දැන් ක්‍රියාත්මක වෙනවා, එය සාකච්ඡා වෙමින් පවතිනවා ඒ නීතිමය ප්‍රතිපාදනය සලසලා දුන්නොත් අපිට හැකි ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන්නට හැකිවේවී.

SendShareShare
Previous Post

අවුරුදු 20ක් තිස්සේ ජනාධිපතිතුමාගේ ගමේ තිබ්බ හමුදා කඳවුර අයින් කරලා! වෙන කණ්ඩායමක් ගිහින් බලෙන් අල්ලගෙන අරන් ගස්ලබු ගෙඩියත් කඩලා විකුණනවාලු! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරිදා ‘මව්රට’ කියපු කතා දෙකක් අද කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද තහවුරු කරයි! 1. විපක්ෂයෙන් කිසිකෙනෙක් ගන්නේ නෑ.. ජනාධිපති තීන්දු කරයි! 2. එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි.. පනත ළඟදීම පාර්ලිමේන්තුවට! I Sri Lanka Latest News

MORE NEWS

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.