වත්මන් ආණ්ඩුවට ආයුෂ ඇත්තේ ඉතා කෙටි කාලයක් බවත්, නීතියට පිටින් ගොස් කටයුතු නොකරන ලෙස පොලිසියට දැනුම් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ දැන් එළියට පැමිණ තිබෙන්නේ මර්දනය කළ නොහැකි අරගලයක් බවයි.










