මාලිමාව ඇතුළේ යම් දේශපාලන අර්බූදයක් ආරම්භ වී ඇති බව සජබ මන්ත්‍රීවරු පෙන්වා දෙති.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ හිටපු මන්ත්‍රී චරිත හේරත් මහතා කියා සිටියේ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය නිකුත් කළ චක්‍රලේඛයක් නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති මහින්ද ජයසිංහ ආපසු කැදවූ බවකි.
Sri Lanka Latest News










