මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සදහා ලබන බදාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා මේ බව අනාවරණය කර සිටියේය.










