ගිරුවාපත්තුවේ ගොවි සංවිධානය මගින් මැදමුලනේ සංවිධාන කළ ගොව් උද්ඝෝෂණය අතරමගදී නතර කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.
මෙහිදී පොලිසිය මගින් වීරකැටිය අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක්ද කියවනු ලැබීය.
කෙසේවෙතත් ගොවි ජනතාව පොලිස් බාධක මැද සිය විරෝධය පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.










