යූටියුබ්කරුවකු වන අජිත් ධර්මපාල නැමැත්තකු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක් හරහා තමන්ට මරණ තර්ජන ඇති බව අනාවරණය කොට ඇති බවත්, ඒ අනුව තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.










