• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න දැනගන්න…! ඇත්ත සමග මාධ්‍ය ක්‍රියාන්විතයට එකතු වෙන්න..!

December 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
දරුවනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න දැනගන්න…! ඇත්ත සමග මාධ්‍ය ක්‍රියාන්විතයට එකතු වෙන්න..!
Share on WhatsAppShare on Facebook

අපි ජීවත් වෙන්නේ Data යුගයක. වාහනයක් දුවන්න තෙල් ගහන්න ඕනෙ. ඒ වගේම වර්තමානයේ මිනිසා Active වෙන්නෙ Data දැක්කහම. අපි ඒකට කියන්නෙ වර්තමානය තුළ අපි ජීවත් වෙන්නෙ මාධ්‍ය සංස්කෘතියක කියලා. ඉතින් මේ මාධ්‍ය යුගයේ ජීවත් වෙන නූතන මිනිසාට මාධ්‍ය ගැන නිවැරැදි අවබෝධයක් නොතිබුණොත් එදිනෙදා ජීවිතේ බොහෝ කලබැගෑනි කන්දකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උසස් පෙළMedia විෂය ක්‍ෂේත්‍රය තුළ තරුණම විෂය තමා Media.

උසස් පෙළ Art කරන දරුවන් උදෙසා ‘මව්රට ජාතික පුවත්පතත්’, Idea World Film Production ආයතනයත් සමග එක්වී ‘ආදරයෙන් හදවතටම Media‘ යනුවෙන් දැවැන්ත වැඩසටහන් මාලාවක් දියත් කිරීමට හදවතේ Media ගුරුවරයා මුදිත දිනේෂ් අපේකාලේ මහතා සමග සියලු කටයුතු සංවිධානය කර අවසන්.

එහි පළමු පියවර ලෙස,

‘ඇත්ත සමග සැබෑ මාධ්‍ය ක්‍රියාන්විතයක් උදෙසා’ යනුවෙන් මාධ්‍ය වැඩමුළු සමූහයක් පැවැත්වීමට අප දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇත. එහි පළමු වැඩමුළුව දෙසැම්බර් 12 ඉරිදා උදෑසන 8.30ට අනුරාධපුර සිප්නි ආයතනයෙත්, එදිනම සවස 2.00ට එප්පාවල විදැස උසස් අධ්‍යාපන ආයතනයෙත් පැවැත්වීමට අප සූදානම්.

ඔබත් 2022 හෝ 2023 වසරේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන හෝ හදාරන්නට සිතා සිටින දරුවෙක් නම් ප්‍රායෝගිකව සැබෑ මාධ්‍ය අත්දැකීමක් ලබා ගන්නට පැමිණෙන්න.

වැඩි විස්තර සඳහා 070-6207200 අංකයට අමතන්න.

SendShareShare
Previous Post

කොහේද කොතනද නොදනිමි! ඇමැති කෙහෙළියගේ ඩාන්ස් එක නම් මසුරන්! FB එකේ වයිරල් යන නිසා අපිත් දැම්මා! (VIDEO)

Next Post

අපි බයත් නෑ! අපි ණයත් නෑ! හොඳට මතක තියාගන්න ඊළඟට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්! මුලු පාර්ලිමේන්තුවම ඇවිස්සෙයි! (VIDEO)

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.