අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේ පොරොන්දු වූ පරිදි ජනතාවට සහන ලබාදෙමින් රටට සේවය කිරීමට පියවර ගතයුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. (Sri Lanka Latest News)
විදෙස් රටවල සැඟවූ ධනය සොයාගන්නා බවට කෑමොර දුන්නා සේම එම ධනය සෙවීම ආරම්භ කරන ලෙසයි ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට අභියෝග කළේ.
ඊයේ පැවැති ජන හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර සිටියා.










