අද පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී විගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම අනුමත කිරීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරයා විසින් මෙම නම වයවස්ථාදායක සභාව වෙත එවා තිබූ අතර එය අද ඒකමතිකව සම්මත කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.










