විමල්වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ කළුතරින් තරග කළ ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
අද දින මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ඒ මහතා කියා සිටියේ තමන් සියලු තනතුරු වලින් ඉවත් වන බවයි.










