• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපන් අගමැති කිෂිඩාගේ පුතා නිල නිවසේ පාටි දාන්න ගිහින් ලොකු ලෙඩක් දාගනී! තනතුරත් නැති වෙයි! මතකද මෙහේ අය නිලනිවාසවල ෆැෂන් ෂෝත් තිබ්බා! I Sri Lanka Latest News

May 31, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජපන් අගමැති කිෂිඩාගේ පුතා නිල නිවසේ පාටි දාන්න ගිහින් ලොකු ලෙඩක් දාගනී! තනතුරත් නැති වෙයි! මතකද මෙහේ අය නිලනිවාසවල ෆැෂන් ෂෝත් තිබ්බා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජපාන අගමැති ෆුමිකෝ කිෂිඩාගේ විධායක ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහුගේ පුත්‍රයා ඔහුගේ නිල නිවසේදී සාදයක් පැවැත්වීම හේතුවෙන් තනතුරෙන් නෙරපා හැරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

අගමැති පුත්‍රයා වන ෂොටාරෝ පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා සිය මිතුරු මිතුරියන්ට වසර අවසාන සාදයක් පවත්වා ඇති අතර, එහිදී අවිනීත ලෙස හැසිරීම ඇතුළු විවිධ සිදුවීම් ගණනාවක් පිළිබඳ එරට සඟරාවක ඡායාරූප සහිතව පළ කර තිබිණි.

මේ පිළිබඳ ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වීමෙන් පසු අගමැතිවරයා මේ තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Fumiko Kishida

ලැජ්ජා නෑ! නගරාධිපතිකම නැති වුණාට රෝසි සුපිරි නිල නිවස දාලා ගිහින් නෑ! ඒ මදිවාට නිල නිවස ඇතුළෙ නිරූපන සන්දර්ශනයකුත් තියලා! VIDEO
SendShareShare
Previous Post

එහේ බොර තෙල් මිල හෝ ගාලා බහිනවා! මෙහේ තෙල් මිල? I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ බොරුවට අහුවෙන්න එපා! අන්තරේ අලුත් ලොක්කා මධුෂාන් වැඩ අල්ලයි! ශිෂ්‍යයොත් අරන් කොටුවට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

Load More
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අප රටේ ඓතිහාසික උරුමයක් වන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ මුඛය කරා ගෙන යන යෝජනා රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්න සුදානම්...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper