• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ලංකාවේ දූෂණ සංස්කෘතියේ ගොදුරක් වුණා! දේශපාලඥයන් විතරක් නෙමෙයි නිලධාරීනුත් දූෂණයේ යෙදීම වැළැක්විය යුතුයි! හිටපු ඇමැති නිමල් සිරිපාලගේ කාලෙ වෙච්ච අමිහිරි සිද්ධි ගැන ජපාන තානාපති කතා කරයි!  I Sri Lanka Latest News

May 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජපන් තානාපති හදිසියේම ජපන් ගියේ ආධාර ගේන්න කියන කටකතාව බොරුවක්! තානාපති ගියේ ශල්‍යකර්මයකට! බොරු කටකතා පැතිරවීම ගැන ජපන් තානාපති කාර්යාලයත් නොසතුටෙන්!
Share on WhatsAppShare on Facebook

ජපානය, ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවති දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට පත්ව සිටි බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා පවසා තිබේ. 

මේ බව වාර්තා කර තිබෙන්නේ ඩේලි මිරර් වෙබ් අඩවියයි. 

බලයට පත්ව සිටින නව රජය මේ දූෂණ සංස්කෘතිය රටින් තුරන් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටි ජපන් සමාගම් රැසක් මෙම නරක අත්දැකීමට මුහුණ දී ඇති බව පවසන තානාපතිවරයා, ජපන් සමාගම්  කිසිසේත්ම අල්ලස් හෝ කප්පම් ලබා දීම සිදු  නොකරන බවද පවසා තිබේ. 

නව රජයේ කිසිදු දේශපාලනඥයෙක් කිසිදු ආකාරයක දූෂණයට සම්බන්ධ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. 

මේ පිළිබදව අදහස් දක්වමින් ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද දූෂණයේ යෙදීම වැළැක්වීම එක සේ වැදගත් බවයි. 

ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති බැවින් නව ජපන් රට තුළ ආරම්භ කිරීමට ජපානය සූදානම් දැයි තානාපතිවරයාගෙන් ඇසූ විට ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ, නව ව්‍යාපෘති ආරම්භ කිරීම ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව මත තීන්දු වන බවයි.  

SendShareShare
Previous Post

අහංගමදී BMW ජිප් එකක් කෝච්චියේ හැප්පෙයි! ගිය 6 දෙනාගෙන් 4කට තුවාලයි! I Sri Lanka Latest News

Next Post

විජිත බුදිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදී ඇති සමස්ත සහන සහ සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ගොස් ඇති...

Read more
චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.