• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ජනනි ඉන්දියාවේ සුපිරි සිනමා පටයක ප්‍රධාන චරිතයකට! Sri Lanka Latest News

October 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ජනනි ඉන්දියාවේ සුපිරි සිනමා පටයක ප්‍රධාන චරිතයකට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දමිළ සිනමාවේ සුපිරි තරුව, තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ රටවල් රැසක තිරගතවීම් ආරම්භ කරයි. (Sri Lanka Latest News)

අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

ඊට අමතරව, ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන හරහා  අතිශය ජනප්‍රිය වුණු සුරුපිනී ජනනි කුනසීලාන් ද ‘ලියෝ’ චිත්‍රපටයට එක් වි සිටින්නීය.

ජනනි යාපනයේ උපන්, මාධ්‍යවේදිනියක ලෙස කලක් රැකියාව කළ තරුණියකි.

‘ලියෝ’ චිත්‍රපටයට ජනනි තෝරාගැනීම සිදුවී ඇත්තේ ද ‘බිග් බොස් 6’ රියැලිටි වැඩසටහන හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසා යැයි ද පැවැසෙයි.

‘ලියෝ’ තම පළමු චිත්‍රපටය බවත්, පළමු චිත්‍රපටයේ සුපිරි නළු විජේ සමඟ රගපාන්න ලැබීම ගැන ආඩම්බර වන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනනි පවසා ඇත.

‘ලියෝ’ චිත්‍රපටයට තමන් තෝරා ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ට ස්තුති කරන බවත් ජනනි පවසා තිබේ.

lankadeepa

SendShareShare
Previous Post

ජැක්සන්ට සැතපෙන්න සාමදාන වෙමු I Sri Lanka Latest News

Next Post

ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා! ඊට පස්සෙ මහමැතිවරණයත් තියනවා! රනිල් එජාප විශේෂ සම්මේලනයේදී කියයි! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper