පළාත් සභා මැතිවරණය දැන්මම නොපැවැත්වෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මැතිවරණ පැවැත්වීමට තරම් තත්ත්වයක් රටේ නොමැති බවකි.
රටේ තත්ත්වය බලා ඒ පිළිබද තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා කීය.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.