අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට සිදුකෙරේ.Sri Lanka Latest News
ඒ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදීය.
මේ වනවිටත් ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනකායක් එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.