ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගතාවයක් ඇත්නම් ඒවා අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ ප්‍රධානීන්ට කතාකොට ලබා ගන්නා ලෙසත්, ඒ සදහා ඔවුන්ගේ දුරකතන අංක රටට අනාවරණය කිරීමටත් අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ කටයුතු කළේය.
ඒ අනුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ ඖෂධ අවශ්‍ය නම් අංක 0777 581151 ඔස්සේ රුවන් විජයවර්ධන මහතාට කතා කරන ලෙසය.
තෙල් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් අංක 0777 583459 ඔස්සේ සාගල රත්නායක අමතන ලෙසද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව ආහාර සම්බන්ධ ප්‍රශ්න ඇත්නම් 0768 302250 ඔස්සේ රංගේ බණ්ඩාර මහතා අමතන ලෙසද මුදලිගේ මහතා සදහන් කර සිටියේය.










