• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DSI ලොක්කාගේ බොරැල්ල ගෙදරට වෙඩි තියලා තියෙන්නේ DSI ලොක්කාමයි! කොන්ත්‍රාත්තුව ලක්ෂ 10යි! පොලිසියෙන් DSI ලොක්කාවත් කුදලගෙන යයි! I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
භයානක තත්ත්වයක්! රටම දන්නා කියන ව්‍යාපාර සමූහයක හිමිකරුවකුගේ බොරැල්ලේ ‌නිවෙසට වෙඩි තියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රධානතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන DSI ආයතනයේ අධ්‍යක්ෂකවරයකු වන සජිත් රාජපක්ෂ මහතා බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය 22 වැනි දා බොරැල්ල හරස් පාරේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි තැබීමක් සම්බන්ධයෙනි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් ලබා දී සිදුකරගන්නා ලද්දක් බවයි.

ඒ අනුව හමුදාවෙන් පලාගිය සෙබළකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ පවුලේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ආරවුල් පවතින අතර තමන්ට ජීවිත තර්ජන ඇති බව පෙන්වීම සදහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වේ.

සජිත් රාජපක්ෂ මහතා ඩී.එස්.අයි. සමාගමේ නිර්මාතෘ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුනුපුරෙකි.

SendShareShare
Previous Post

ආණ්ඩුව 500%කින් ලයිට් බිල වැඩි කරලා දැන් සොච්චමකින් අඩු කරලා ලොකුවට අඬබෙර ගහනවා! විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන දෙන්න අපි ඉල්ලපු තේරීම් කාරක සභාව වහාම පත් කරන්න! සජිත් කතානායකවරයාට කලින් කළ ඉල්ලීම යළි සිහිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අඟහරුවාදා තියන්න තිබ්බ පක්ෂ නායක රැස්වීම සිකුරාදාට කල් තිබ්බා! හැබැයි පාර්ලිමේන්තුව කැඳවනවා කියලා බ්‍රහස්පතින්දා නිවේදනය කළා! ඇයි මෙහෙම කළේ? ඇයි සම්ප්‍රදාය කැඩුවේ? මේක සාධාරණද? කතානායකවරයාට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.