• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු මහ හොරා කියපු රනිල්ට අගමැතිකම දුන්නේ අපි නෙමෙයි ජනාධිපති! පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අගමැති ගැන අදහස් දක්වයි! (VIDEO)

June 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහබැංකු මහ හොරා කියපු රනිල්ට අගමැතිකම දුන්නේ අපි නෙමෙයි ජනාධිපති! පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අගමැති ගැන අදහස් දක්වයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටත් ජනතාවත් බරපතළ අර්බුදයකට ඇද දමමින් කටයුතු කළ දේශපාලනඥයින් සහ නිළධාරීන් පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

ඒ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ විමර්ශන සහ ප්‍රශ්න කිරීම් හමුවේයි.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් අන්තර්ජාලය නාලිකාවකට ආන්දෝලනාත්මක අදහස් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට රට පුරා ඖෂධ හිඟයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් අදහස් දක්වා චරිත හේරත් මහතා අවධාරණය කර ඇත්තේ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් තිබියදීත් එය පැහැර හැර තිබෙන්නේ කොමිස් මුදල් අපේක්ෂාවෙන් ක්‍රියා කරන පුද්ගලයින් කිහිපදෙනෙකු බව මේ වනවිට අනාවරණය වී ඇති බවයි.

රෝහල් තුළ ඇති ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීමට රුපියල් මිලියන 500ක් මුදලක් වැය කර ඇති බවත් මේ වන විටද සෑම මසකදීම රුපියල් ලක්ෂ 50 බැගින් වැය කරමින් සිටින බවත් මෙම සාකච්ඡාවේදී හෙළිව තිබෙනවා.

එසේ සිදු කළද රෝහල් වල ඇති ඖෂධ පිළිබඳ නිවැරදි දත්ත මෙතෙක් ලබා ගත නොහැකි බව ද මහාචාර්ය චරිත හේරත් මහතා හෙළිකර තිබීම විශේෂත්වයක්.

රුපියල අව ප්‍රමාණය වීම කෘතිමව පාලනය කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මැදිහත් වීමක් ද සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳව ද කෝප් කමිටු සභාපති පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය හේරත් මහතා මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා.

රට බරපතල ආර්ථික අර්බුදයකට ඇද දැමීම සම්බන්ධයෙන් 2008 වසරේ සිට මූල්‍ය විෂය සම්බන්ධයෙන් වගකීම් දැරූ මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශය ලේකම් වරුන් ප්‍රශ්න කිරීමටත් වගකිවයුත්තන් රටට හෙළි කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විශේෂ කමිටුවක් ස්ථාපිත කරන බව ද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මීට අමතරව බැදුම්කර ‌හොරා යැයි පොහොට්ටුවම කී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය දුනනේ තමන් නොව ජනාධිපතිවරයා බවද ඒ මහතා එහිදී සදහන් තළා.

SendShareShare
Previous Post

අපේ දරුවන්ට මන්දපෝෂණය හැදෙන්න යනවා! දරු පරපුර බේරගන්න සජිත් මාර්තු මාසෙ පාර්ලිමේන්තුවේ කියලා! ආණ්ඩුව ගණන් අරන් නෑ! මෙන්න අද ඛේදවාචකයක්! ළමා රෝහලේ මන්දපෝෂණ දරුවන් වැඩිවෙලා! (VIDEO)

Next Post

සමාජ මාධ්‍ය මර්දනය කරන්න බදු ගහලා! මේ හදන්නේ ‘ගෝඨා ගෝ හෝම්’, ‘රූකඩ අගමැති ගෝ හෝම්’ අරගලය විනාශ කරන්නයි! (VIDEO)

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper