හොරකම් කළ අය හුරතල් කිරීම වැරැද්දක් බවත්, හොරකම් කළ අයට කැබිනට් ඇමැතිකම් සහ වරප්‍රසාද ලබා දීම වැරැද්දක් බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කරයි.
ඔවුන් හුරතල් කිරීම වැරැද්දක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා තමන් මේ කියන්නේ කවුරුන් ගැනදැයි ජනතාව දන්නා බවත් සදහන් කළේය.










