• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට කැස්ස තිබ්බොත් මේ සිරප් වර්ග දෙක නම් දෙන්නේ බලාගෙන! ආවාට ගියාට දුන්නොත් දරුවා මැරෙන්නත් පුලුවන්! ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු ඇඟවීමක් කරලා! Sri Lanka Latest News

February 25, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
දරුවන්ට කැස්ස තිබ්බොත් මේ සිරප් වර්ග දෙක නම් දෙන්නේ බලාගෙන! ආවාට ගියාට දුන්නොත් දරුවා මැරෙන්නත් පුලුවන්! ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු ඇඟවීමක් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩයිඑතිලීන් ග්ලයිකෝල්/එතිලීන් ග්ලයිකෝල් නැමැති විෂ රසායන ද්‍රව්‍ය අධිමාත්‍රවෙන් අඩංගුවී ඇති නිසා මාරාන්තික තත්ත්ව ඇති කරන කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරිසිටමෝල් අඩංගු සිරප් වර්ග කීපයක් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව දැනුම්වත් කර ඇති බැවැනි  කුඩා දරුවන්ට ඖෂධ ලබාදීමේදී වෛද්‍ය නිර්දේශමතම ලබා දෙන ලෙස කොළඹ ජාතික විෂ තොරතුරු  මධ්‍යස්ථානය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. (Sri Lanka Latest News)

Alergo syrup, Emidone suspension, Mucorid syrup, Ulcofin suspension සහ Zincell syrup ලෙස වෙළෙඳපලට එන මෙම සිරප් වර්ග  ඉන්දියාවේ හා පාකිස්ථානයේ නිෂ්පාදනය කරන නමුත් අදාල නිෂ්පාදන ආයතනයන්ගෙන් එම ඖෂධ  මෙරටට ආනයනය නොකරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කර ඇතැයි  ද විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි.

නමුත් නියාමනයකින් තොරව අවිධිමත් ලෙස ගෙන්වන ඖෂධ ජාවාරමක් ද රට තුළ හෙළිවී ඇති බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන ලෙස දන්වන එම මධ්‍යස්ථානය මෙම ඖෂධ විෂ වීම හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයන සහ ලාඕසය රටවල දරුවන්ගේ  මරණ ද වාර්තා වී ඇති බව  පෙන්වා දෙයි.

මෙවැනි යම් කිසි සිරප් වර්ගයක් භාවිතා ක කිරීමෙන් අනතුරුව කිසියම් දරුවෙකුට බඩේ වේදනාවක්  පැන නැගුණහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, වකගුඩු රෝගී තත්ත්වයක් වාර්තා වන්නේ නම් ඒ සම්බන්ධව  විෂ තොරතුරු මධ්‍යස්ථානය වහාම දැනුවත් කරන ලෙසත් සේවයේ නියුතු සියලුම වෛද්‍යවරුන්ව මේ වනවිටත් දැනුවත් කර ඇතැයි අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

lankasara

SendShareShare
Previous Post

යාපන අධිආරක්ෂිත කලාපයේ කෝවිල් 7ක් සතිපතා වන්දනා කරන්න හමුදාවෙන් අවසර දෙයි! මෙච්චර කල් තිබ්බේ මාසෙකට සැරයයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුර කාන්තාවන් අරන් ගම්පහටත් එයි! I Sri Lanka Latest News

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper