ගම්පහ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන සැකය පවතිනවා. නමුත් අධික කාන්තා සහභාගිත්වය දකිනවිට ඡන්දය නොතියා සිටීමට ඉන්න බියවනු ඇති විය හැකි යැයි ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද සවස ගම්පහ දී පැවසීය.Sri Lanka Latest News
” ගැහැනු අපි එක මිටට මාලිමාවට ” යන්න තේමා කරගනිමින්, ගම්පහ නගර සභා පිටියේ පැවති ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අනුර දිසානායක මහතා මහතා එසේ පැවසීය.











