ව්‍යවස්ථාදායයේ සිටින මහජන මන්ත්‍රීවරයකු හට විධායකයෙන් මරණ තර්ජන ආ පුවතක් ලෝක ඉතිහාසයේ කොතැනකවත් නොමැති බව ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ රාජකීය මිත්‍රයකු වෙනුවෙන් සිය දේශපාලන ප්‍රතිරූපය බිලි නොදෙන ලෙසය.
Sri Lanka Latest News