දුමින්ද දිසානායක මහතා විසින් තමන්ට එල්ල කර ඇති චෝදනාවන්ට ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී ජයසේකර මහතා කියා සිටියේ පක්ෂය විනාශ කළේ තමන් නොව දුමින්ද දිසානායක බවකි.
ඔවුන් හොද ඩීල්කාරයන් බවද ඒ මහතා කියා සිටියේය.
Dayasiri Jayasekara Duminda Dissanayaka SLFP










