• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රත්තරන් ගෙනා මන්ත්‍රීගේ සිද්ධියට වජිරගේ කිසිම සම්බන්ධයක් නෑ! I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීති විරෝධී අයුරින් කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රත්තරන් රැගෙන විත් අත්අඩංගුවට පත්වූ අලි සබ්‍රි රහීම් මහතාගේ සිද්ධියට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බව මේ වනවිට කහවුරු වී තිබේ.Sri Lanka Latest News

පසුගිය ජුනි 26 වැනි දින ‘ද අයිලන්ඩ්’ පුවත්පත සිය මුල් පිටුවේ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කොට තිබුණේ අලි සබ්‍රි මහතාගේ සිද්ධියට වජිර අබේවර්ධන මහතා මැදිහත් වී ඇති බවකි.

ඒ සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට යන බව ප්‍රකාශ කළ බවද ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කොට තිබිණ.

කෙසේවෙතත් වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලයෙන් නාගානන්ද මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ පුවතද අයිලන්ඩ් පුවත්පත වාර්තා ‌කොට තිබිණ.

එසේ තිබියදී ‘ලංකාසර’ වෙබ් අඩවිය පසුගිය සෙනසුරාදා තවත් පුවතක් වාර්තා කරමින් කියා තිබුණේ මැදපෙරදිග ගොස් පැමිණි කාන්තාවක් වීසින් ගෙනා රත්තරන් බඩු කිහිපයක් නිදහස් කර ගැනීම සදහා වජිර අබේවර්ධන මහතා මැදිහත් වී ඇති බවකි.

ඒ බව රේගු අධ්‍යෂක්ෂ ජනරා‍ල් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට යවන ලද ලිපියකින් තහවුරු වන බව ලංකාසර වෙබ් අඩවිය සදහන් කොට තිබිණ.

කෙසේවෙතත් අද දින ලංකාසර වෙබ් අඩවියම වාර්තා කොට තිබුණේ ඕනෑම භාණ්ඩයක් රාජසන්තක කිරීම සම්බන්ධයෙන්, ඕනෑම කෙනෙකුට ඍජුව හෝ වක්‍රව රේගුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සුදත්ත සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ රේගු ප්‍රධානියාට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් එවැනි බලපෑම් හෝ බලපෑමක් සිදු නොකළ නමුත් රේගු ප්‍රධානියා වෙත විධිමත් ආයාචනයක් පමණක් කර ඇති බවකි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම ප්‍රකාශයෙන් අලි සබ්‍රි රහීම් මහතාගේ සිදුවීමට වජිර අබේවර්ධන මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු වේ.

SendShareShare
Previous Post

පොළොන්නරුවේ පාසලකට බඹර ප්‍රහාරයක් ! දරුවන් ඇතුළු 50ක් රෝහලේ ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය විදේශ ලේකම් ක්වාත්‍රා ලංකාවට එයි! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.