21 වැනිදා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිදරව් කරනවා යැයි කීම ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බව දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
මේ සදහා 2020 වසරේදී FBI හිටපු නියෝජිතවරියක් ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දැක්වීමට සූදානමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.










