• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරානෙන් ලංකාවට තෙල් දෙන්නම් කියලා පැය 24ක් ගියේ නෑ! ආණ්ඩුව කියනවා ඉරානෙන් තෙල් ගන්න බෑ කියලා! රුසියාවෙන් ගන්න සාකච්ඡා පටන් අරන්ලු! VIDEO I Sri Lanka Latest News

March 24, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවත් රාජ්‍යන් සහ රාජ්‍යන් අතර ගිවිසුම් මගින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාවන් පිළිබඳව මේ වන විට රජය අවධානය යොමු කර ඇති බවත්ය.

රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණිමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙරට සිටින ඉරාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට සූදානම් බවට සිදුකරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධවද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රකාශය අගය කරන නමුත් නැව් තිබෙන රටවල්වලට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව පවතින නමුත් මෙරටට එම අවස්ථාව නොමැති බවය.

කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා ඇනවුම් කිහිපයක් ලබා දී ඇති බවත් ඒම ඇනවුම් අතරින් ඉන්ධන නැව් කිහිපයක් එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරටට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

“රුසියාවත් එක්ක සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පවතිනවා නමුත් පසුගිය කාලයේ අපිට රුසියාවත් එක්ක තෙල් ගැනීමේ හැකියාවක් ලැබුණේ නෑ. නමුත් අපි උත්සාහ කරමින් ඉන්නවා රාජ්‍යයන් සහ රාජ්‍යන් අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් මේක කරගන්න පුළුවන්ද කියලා. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ලංකාවට පැමිණිමට නියමිතයි. එතකොට මේ සාකච්ඡා තවත් විදිමත් කරන්න පුළුවන්කමක් තිබෙනවා.

ඉරානයෙන් තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නයේදී දැන් තිබෙන්නේ නැව් අයිති රටවලට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපිට එහෙම හැකියාවක් නෑ. අපි ස්තූතිවන්ත වෙනවා ඒ ප්‍රකාශයට නමුත් අපි දැන් බොරතෙල් සහ පිරිපහදු තෙල්වලට ඇනවුම් කීපයක් දීලා තිබෙන්නේ. ටෙන්ඩර් ඕපන් වෙලා තිබෙනවා ඒ තෙල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අදත් එක ටෙන්ඩරයක් ඕපන් වීමට නියමිතයි. දැනට ඕපන් වෙලා තිබෙන ටෙන්ඩර් අනුව අප්‍රේල් මාසයේදී තෙල් නැව් කිහිපයක් ලැබෙනවා. මේවාත් එක්ක තමයි තෙල් ප්‍රමාණය කළමනාකරණය කරගන්න වෙන්නේ.”

SendShareShare
Previous Post

අනුරට යෝජනාවක්! ඔත්තේ දවස්වල ජනාධිපතිකම කරලා ඉරට්ටේ දවස්වල විපක්ෂ මන්ත්‍රීකම කරන්න! එතකොට ඔක්කොම ප්‍රශ්නවලට උත්තර තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පළාත් සභා ඡන්දය ගැන කතාකරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වෙයි! අපි රටට හෙළිකළා වගේම පරණ ක්‍රමයට ඡන්දය තියන්න කියලා විපක්ෂය යෝජනා කරයි! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.